ඩොට් com, Domain එකක් $ 2.95 කට ගන්න කැමතිද?


ඔන්න යාලුවනේ අලුත් අවුරුද්දේ අලුත්ම නිව්ස් එකක් අරන් ආව, මේ දැන් ඩිංගකට කලින් මගේ email එකට ආපු google add එකකින් දැනගත්තු උණු උණු news එකක් මේක. මට අදහගන්නත් බැරි උනා, .com ඩොමේන් name එකක් ඩොලර් 2.95 කට දෙනවා කිව්වම. කෝකටත් කියලා මන් ගිහිල්ල බැලුව, වැඩේ ඇත්ත යාලුවනේ.








ඔයාලට පේනවා ඇති මගේ බ්ලොග් එක දැන් ඔයාලට www.Elakkaya.com ලෙසින් පෙන්නනවා ඇති. මම මේ ඩොමේන් එක අරගෙන දැනට පැයක් වත් ගියේ නැහැ. ඔයාලත් ගිහිල්ල බලන්න මේ පහල ලින්ක් එකෙන්,

දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති ඔය කියන විදිහට අඩුවට ඩොමේන් එක අරන් බ්ලොග් එකට සෙට් කරගන්නේ කොහොමද කියල, මන් මගේ යාළුවන්ට මීලග ලිපියෙන් ඒක හරියටම අවුලකින් තොරව කරගන්න හැටි කියලා දෙන්නම්. මේ offer එක ටික කාලයකට විතරයි කියලා තමයි එයාලා කියන්නේ, ඇත්තනේ .com එකක් $ 2.95 කට දිගටම දෙයි යැ, නේද?

ආ පොඩි දෙයක් කියන්න අමතක උනා ඩොමේන් ගත්තු අය නම් දන්නවා ඇති මේ ගැන. අපි ගන්න ඩොමේන් එකට එයාලා ICANN ගාස්තුව විදිහට $ 0.18  ක් අය කරනවා, එතකොට ඔක්කොටම අපිට $ 3.13  ක් වැය වෙනවා. එත් ඉතින් $ 3.13 කට .com ගන්න පුළුවන් කොහෙන්ද නේද?

ස්තුතියි, මීලග ලිපියෙන් නැවතත් හමු වෙමු ! ජය ශ්‍රී !!!

( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. godaddy eke meeta wada aduwata denne

    ReplyDelete
  2. පුලුවනම් කියන්නකෝ $ 3.13 net එකෙන්ම හොයා ගන්න විදිහක් අනේ ලොකු දෙයක්

    ReplyDelete
  3. අඩේ දැන් $12 ගානක් ඕනි බන් අය්යෝ

    ReplyDelete

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.