මේ ලිපියෙන් මං ඔයාලට කියන්න යන්නේ Screen Capture සොෆ්ට්වෙයා එකක් ගැනයි.
මෙහි විශේෂත්වය වන්නේ මෙය නොමිලයේ දෙන මෘදුකාංගයක් වීම.
එසේම මෙමගින් Image මෙන්ම Screen එක මත සිදුකරන ක්‍රියාකාරකම් Video එකක් ලෙසින් Capture කිරීමටත් පහසුකම් සපයනවා. ඒ වගේම ලබා ගනු ලබන Image සහ Video ක්ෂණිකව email කිරීමේ පහසුකමද සැලසීම තවත් විශේෂත්වයක්. එමෙන්ම අපට ඒවා ප්‍රින්ට් කිරීමට අවශ්‍ය නම් මෙහි ඒ සඳහාද යෙදවුමක් යොදා තිබෙනවා.

පහල ලින්කුවෙන් ඔබට මෙම මෘදුකාංගය බාගත කර ගත හැක.
1 |
2 |
3 |
4 |
5 |
6 |
තවත් ලිපියකින් නැවතත් හමු වෙමු, ජය ශ්‍රී !
( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)
>>>>> Download Now
ReplyDelete>>>>> Download Full
>>>>> Download LINK
>>>>> Download Now
>>>>> Download Full
>>>>> Download LINK fP