CCleaner Professional ද Business ද ඕනි ?



ආයුබෝවන්ඩ අදත් ඔයාලට ඊයේ වගේම උණු උණු ටොරන්ට් එකක් අරන් ආවා.අපි පරිගණකයේ වැඩ කරද්දී දන්නෙම නැතුව පරිගණකයේ තාක්ෂණිකමය දෝෂ සහ වැරදි ගොඩ ගැසීමත් අනවශ්‍ය ෆයිල්ස් ගොඩ ගැසීමත් දිනපතාම සිදුවනවා, මේ නිසා අපේ පරිගණකයේ අනවශ්‍ය ඉඩක් ඒ වෙනුවෙන් නිස්කාරණයේ වැයවනවා වගේම පරිගණකයේ වේගය අඩුවීමක්ද සිදුවනවා. මේ අවුල විසදගන්ඩ ඉතින් පරිගණක කසල ශෝධකයෙක් උවමනා වෙනවා,

මේ CCleaner මෘදුකාංගයත් ඒ වගේ වැඩ කරලා දෙන කෙනෙක්. මේකත් ටොරන්ට් එකක්, ටොරන්ට් බා ගන්න එක කාටහරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ගැන මෙන්න මේ ලිපියේ තියෙනවා. මේ ටොරන්ට් එකේ විශේෂත්වය තමයි මේකේ තියෙන ක්‍රැක් එකෙන් Professional 3.27.1900 හෝ Business 3.27.1900 version 2න් කැමති එකක් දා ගත හැකි වීම. බලන්න ඔයත් මේක බා ගෙන.

 මෙන්න එහෙනම් ටොරන්ට් එක. 

 ස්තුතියි, තවත් ලිපියකින් නැවතත් හමු වෙමු, ඔබට ජය !

( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.