මෙන්න සුපිරි pdf converter එකක් (PDF Suite 9.0.5.22 Retail)


මගේ මංගල ලිපියේදී මගේ යාලුවෙක් කරපු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වන්නයි මේ ලිපිය ලියන්නේ. මං මේ ගැන ජංජාලේ ටිකක් හොයල බැලුවා. අහු උනා ටොරන්ට් එකක්. අය්යෝ අලි කරදරේක වැටුනනේ  එක බාන්න ගිහින්, කාලා වරෙන්කො, ඒක rar ෆයිල් එකක්, extract කරන්න යද්දී ඉල්ලනවා encripted password එක. උන්ට ඒක දාද්දි password එක දාන්න අමතක වෙලාද කොහෙද,

( ??? ඔයාල කවුරුහරි දන්නවද rar,zip වගේ ෆයිල් වල encripted password ,skip කරන්න පුළුවන් ක්‍රමයක්, අනේ දන්නවනම් පහලින් ඒ ගැන චුට්ටක් comment එකක් විදිහට දාල යන්න.??? )

ඊට පස්සේ හොයද්දි තමයි මේ සුපිරි භාණ්ඩේ හම්බුනේ,



මේකෙන් ඔයාලට කරගන්න පුළුවන් වැඩ බොහොමයක්ම තියෙනවා.

  • pdf files, word files බවට convert කිරීම.
  • pdf files, images බවට convert කිරීම.
  • word files, pdf files බවට convert කිරීම.
  • xls files, pdf files බවට convert කිරීම.
  • ppt files, pdf files බවට convert කිරීම.
  • files combine කිරීම.
  • files අභිමත පරිදි edit කිරීම.
ඔය ටිකයි තව ගොඩක් දේවල් කරතහැකි. ඔන්න පහල ලින්කුවෙන් බාගෙනම බලන්නකෝ.


තවත් ලිපියකින් නැවතත් හමු වෙමු. ඔබට ජය! 



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.