Windows 7 activate කරන්න ගිහින් අමාරුවේ වැටුනද ?


යාලුවනේ අදත් මං ඔයාලට ගෙනාවේ වඩාත් ප්‍රයෝජනවත් වන පුංචි මෘදුකාංගයක්.


පරිගණක ක්‍රියාත්මක වෙන්නේ කුමන හෝ මෙහෙයුම් පද්ධතියක අධාරයෙන් කියල ඔයාල දන්නවනේ. නොමිලයේ දෙන හා මුදලට දෙන වශයෙන් මේවා බෙදා වෙන්කරන්න පුළුවන්. Open Source Operating systems හෙවත් නොමිලේ දෙන මෙහෙයුම් පද්ධති විදිහට Ubuntu, Linux වගේ OS නම් කරන්න පුළුවන්.





ඒවා නොමිලේ දුන්නට මිලට දෙන ඒවා වගේ නැහැ කියලත් ඔයාල දන්නවනේ, ඒවායේ Interface එක දැක්කමත් එපා වෙනවා, ඉතින් කොහොමද ඒවා එක්ක වැඩ කරන්නේ නේද,

ඉතින් සල්ලි වලට දෙන ඒවා අස්ප ගණන්නේ, ඩිසන්ට් පිට ගන්න සල්ලි කොයින්ද ඉතින් අපි වගේ දුප්පතුන්ට.ඒ මොනා උනත් අපි හැමෝම දන්න කාලේ ඉදන් කරන්නේ සල්ලි වලට දෙන ඒව හොරට ගන්නමනේ.මොකක් හරි ජිල්මාට් එකක් දාල ඒවා ගැටලුවකින් තොරව භාවිතා කරන්න පුළුවන් විදිහට හදල දෙන වැඩර්ල ඉන්න තාක් කල් අපිටත් කල්ල මරේ තමයි.

Windows XP දාද්දි නම් අපිට ඒ හැටි ප්‍රශ්නයක් උනේ නෑ. ගොඩක් දුරට ඒකට හරියන Product Key එක CD එකේම ලියල හරි තිබුන. නැත්නම් ඉතින් කාගෙන් හරි අහ ගත්ත.



මේ යටින් තියෙන Product Key වලින් XP Activate කරගන්න පුළුවන්. මේවා නම් ගොඩක් අයට අලුත් දේවල් නම් නෙවෙයි.

XP Service Pack 2 සඳහා,
  1. RHKG3 - 8YW4W - 4RHJG - 83M4Y - 7X9GW
  2. QW4HD - DQCRG - HM64M - 6GJRK - 8K83T
XP Service Pack 3 සඳහා,

          MR49R - DRJXX - M6PX2 - V96BF - 8CKBJ

දැන් XP කියන්නේ යල් පැනගිය මෙහෙයුම් පද්ධතියක්. කොහොම නමුත් XP වලට තවමත් කැමති අය ගොඩ දෙනෙක් ඉන්නවා. ඒත් XP වලට Support කරන මෘදුකාංග දැන් නිපදවෙන්නෙම නැති තරම්. මොකද ඊට පස්සේ Windows Vista, Windows 7, Windows 8  OS 3ක්ම ඇවිත්නේ. 

මං මේ ලිපියෙන් කතා කරන්නේ Windows 7 භාවිතා කරන යාළුවන්ට. ඔයාලත් Windows 7 දාන්න ගිහින් Activate කරන්න බැරුව හිර වෙලාද? 

එහෙනම් ඒකට මෙන්න විසදුම, මේ පහලින් දාල තියෙන පුංචි ගැජමැටික් එක බා ගෙන ඉන්නකෝ මුලින්ම.


මේකෙදි එහෙම විශේෂ මුකුත් කරන්න ඕනි නෑ. software එක run කරන්න. මේ පහල 1 රුපය බලන්න. ඊට පස්සේ කෙලින්ම install දෙන්න. 

1

සාමාන්‍යයෙන් මෙම software එක මගින් ඔබගේ පරිගණකයේ තොරතුරු ස්වයංක්‍රියව ලබාගන්නවා. එහෙම නුනොත් 2 රුපයේ පරිදි profile කොටසට ගිහින් අදාළ තොරතුරු ලබාදීලා installation කොටසට ඇවිත් insatall කරන්න. වැඩේ සාර්ථක වේවි. 


2

තවත් ලිපියකින් නැවතත් හමුවෙමු. ඔබට ජය !



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.