Windows 8 සහ MS Office 2013 දෙකම එකපාර activate කරගමු...


කට්ටිය මේ දවස්වල ටික ටික සෙවන් 7 අමතක කරලා එයිට් 8 වලට මාරු වෙනවලු නේ. ඔන්න යාලුවනේ මමත් සෙවන් වලින් එයිට් වලට මාරු උනා, අනේ අපොයි යන්තම් වැඩේ ගොඩ දාගත්තේ.... දවස් ගානක් කටු කෑවා, මගේ යාළුවො නම් දන්නවා ඇති මොකද්ද මේ කට්ට කියලා. ෆෝමැට් කරගන්න දැනගත්තටම මදි කියලා අන්තර්ජාලය භාවිතා කරන අපේ යාලුවෝ දන්නවනේ, එයිට් ස්ථාපනය කලාට ඒක Activate කරගන්න ගියාමනේ එරෙන්නේ... හික්ස්...


      





හිනා වේවි කිව්වට මොකද මටත් ඔය අකරතැබ්බෙට මුණ දෙන්න උනා, මුලින්ම ලැප් එකට Windows 8 දාද්දි මං භාවිතා කලේ මේ පහල සබැඳියන් පෙන්වන Activator එක. මේක මට යාලුවෙක් දුන්නේ, මේකෙන් වැඩේ හරි ගියා, ඔයාටත් මේක පහත සබැඳියන් බාගන්න පුළුවන්.




ඔන්න ඉතින් ගෙදර ආව ගමන් ඩෙස්ක්ටොප් එකටත් එයිට් දාන්න ගියා, ඇයි ඉතින් ඔය Activator එක තියෙනවනේ කියල සන්තෝසෙන්, අනේ ඉතින් පින කියන්නේ ඒක හරි ගියේම නෑනේ. ඔන්න ඔතන ඉදන් තමයි මෙහෙයුම පටන් ගත්තේ, පැය ගානක් තිස්සේ හොයල හොයල තමයි මේ පහල තියෙන සුපිරි වැඩ්ඩා හොයා ගත්තේ, මුලින්ම බාගන්නකො මෙන්න මේ පහල ලින්ක් එකෙන්...



මේ activator එකේ තියෙන විශේෂත්වය තමයි Windows 8 සහ MS Office 2013 දෙකම එකවර බලා ඉද්දිම Activate වෙන එක, ඔයා ගාව ඔෆිස් 2013 තියෙනවනම් එකත් Install කරගෙන ඉවරවෙලාම මේ භාන්ඩෙන් වැඩ ගන්න, එතකොට එක පාර වැඩ 2ම කරගන්න පුළුවන්නේ.

මේක Activator එකක් උනාට මේක සාමාන්‍ය සොෆ්ට්වෙයා එකක් Install කරනවා වගෙයි කරන්න තියෙන්නේ, install complete උනාට පස්සේ අන්තිමට අක්කා කෙනෙක් කෑ ගහලා කියයි මම ඔන්න බාර දුන්නු වැඩේ කළා තිතටම කියලා.මේකේ විශේෂත්වය pc එක restart කරන්න ඕනි වෙන්නේ නෑ. වැඩේ ඉවර උන ගමන්ම බලන්නකෝ activate වෙලා තියෙන හැටි...

පහල තියෙන රුපයේ තියෙන්නේ මේ Activator එකේ install කරන්න යද්දී ලැබෙන මුල් window එක.


ස්තුතියි. තවත් ලිපියකින් නැවතත් හමුවෙමු. ජය ශ්‍රී !

( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. ස්තූතියි යාලුවා. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා.

    ReplyDelete
  2. ස්තුතියි විජිත..

    ReplyDelete

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.