Internet Download Manager එක සදාකාලිකවම අපේම කර ගමුද ?


හා හා පුරා කියලා මේ බ්ලොගයේ ලියන මගේ මංගල ලිපිය තමයි මේ. ඉතින් යාලුවනේ, මං මීට කලින් බ්ලොග් 2 ක් කළා,
  • www.kikmathamay.blogspot.com
  • www.badumathamay.blogspot.com තමයි ඒ දෙක,
අඩුපාඩු තිබුන නිසා ඒ දෙකම අයින් කළා. දැනට මං website එකක් පවත්වාගෙන යනවා www.SingingNet.com නමින්, මේක ඔන්ලයින් සිංහල සින්දු ශ්‍රවනය වන විදිහටයි සකස් කළේ. ඊට අමතරව, ඉදිරියේදී, මෙමගින් සංගීතයට සමීප බොහෝ දේවල් ඔයාලට ලබාදෙන්න මං උත්සාහ කරනවා.



       මේ බ්ලොගය මගින් දැනුම බෙදා හදාගන්න තමයි බලාපොරොත්තුව. සයිබර් අවකාශයේ සැරිසරන අතරවාරයේ මට හමුවන වැදගත් කියලා හිතෙන හැම දෙයක්ම මෙහි පළ කරන්න මං බලාපොරොත්තු වෙනවා.(මූ නිකන් දොඩවනවා විතරයිනේ කියලා දැන් හිතිලා ඇති ) ඔන්න ඉතින් දැන් මගේ හෑල්ල ඉවරයි.
   
           මං මගේ මංගල ලිපියෙන් ඔයාලට දෙන්න යන්නේ, ලෝකයේ ජනප්‍රියතම සහ හොඳම ඩව්න්ලෝඩ් මැනේජර් එක. ඒ වෙන මුකුත් නෙවෙයි Internet Download Manager ඉතින් මේක අපිට නොමිලයේ බාගත කරගෙන භාවිතා කරන්න දෙන්නෙ හරියටම මාසයයි. අය්යෝ ඉතින් ඕකට ඔච්චර නහින්න ඔනියැ crack කරපු එකක් දාගන්නවනෙ... නේද ? ඒත් අපිට එහෙම කරන්න පුළුවන් වෙන්නේ එම crack එක වැඩ කරන අදාළ වන Version  එකට විතරයි. නමුත් මං දැන් ඔයාට දෙන්න හදන්නේ සදහටම IDM එක අපේම කරගන්න පුළුවන් ක්‍රැක් එකක්. ඔයාට කරන්න තියෙන්නේ,


    දැනට තියෙන IDM අලුත්ම සංස්කරණය බාගෙන, මුලින්ම IDM එක install කරලා. ඊට පස්සේ පහත ක්‍රැක් එක බාගෙන මේ ලිපියේ පහලම තියෙන රූප රාමු වලට අනුව වැඩේ ගොඩ දාගන්න.

Download Forever IDM Crack

ක්‍රැක් එක බාද්දි මතක ඇතුව (තත් 5කට පසු) මුලින්ම එන page එකේ  උඩම දකුණේ තියෙන skip එක click කරලම  යන්න.

වැදගත් : ඔබ ඉහත ලින්කුව බාගත කිරීම සිදු කරන්නේ, Google Chrome වෙබ් බ්‍රව්සරය මගින් නම් පොඩි ගැටළුවක් ඇති වේවි. බලන්න පහල 1 රුපය.

1

ඔන්න ඔය විදිහට බාගත කලාට පස්සේ ලැබේවි. එකට බයවෙන්න එපා, වයිරස් ගාඩ් වලින් පවා මෙය වයිරස් එකක් නොවන බව පෙන්වනවා. සැක හැර දැනගන්න පහල 2 රුපය බලන්නකෝ.

2

හරි දැන් ඔයාට කරන්න තියෙන්නේ 1 රුපයේ පරිදි දකුණු පස ඇති කුඩා ඊ හිස click කරලා ලැබෙන පුංචි menu එකෙන්, Discard, Keep, Learn More අතුරින් keep යන්න තේරීම පමණයි. එවිට කිසිම ගැටලුවකින් තොරව මේ ක්‍රැක් එක භාවිතා කරන්න ඔයාට පුළුවන් වෙයි. 

මේ ගැටලුව මතු වන්නේ chrome පාවිච්චි කරන අයට විතරයි. 

Fire Fox හා Opera භාවිතා කරන යාළුවන්ට නම් කිසිම ගැටළුවක් මතු වන්නේ නැහැ.

ක්‍රැක් කරන විදිහ, හරිම ලේසියි. මේ පිළිවෙලට කරන්න.

  • ඔයා install කරපු IDM එක මේ වැඩේ කරන අතරේ run කරන්න යන්න නම් එපා. එහෙම උනොත් වැඩේ දෙල් වෙයි. 
(1) ක්‍රැක් එක run කරන්න. Patch ක්ලික් කරන්න. 

1
 (2), (3) FName සහ LName සඳහා කැමති නම් ලබා දෙන්න.

2

3
 (4)  විදිහට Registry patch ok! ---PATCHING DONE--- කියලා ලැබෙනවනම් වැඩේ ගොඩ...

4
(4) පරිදි නොලැබේ නම්, ඔබ IDM එක ඉන්ස්ටොල් කළ ස්ථානයට ගොස් (C->Program Files->Internet Download Manager->IDMan.exe) IDMan ෆයිල් එක select කරලා patch කරන්න. (5) බලන්න.

5

හරි දැන්, බය නැතුව ඊළගට එන IDM Updates අරගෙන install කරලා මේ වැඩ ටිකම කරලා IDM එක ඔයාගෙම කරගන්න.

ස්තූතියි. තවත් ලිපියකින් හමු වෙමු.
ඔබට ජය !

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

8 comments:

  1. මචං තියනවනම් හොඳ pdf කන්වර්ටරයක් අප්ලෝඩ් කරහන්කෝ

    ReplyDelete
  2. වැඩේ එලටම කරගන යන්න මගේ උණුසුම් සුබපැතුම් පුතා...

    ReplyDelete
  3. ස්තුතියි මහේෂ්... ටොප් වැඩක්- මම ඉදිරියේදී ඒ ගැන ලිපියක් ලියන්නම්. ස්තුතියි !!!

    ReplyDelete
  4. මචන් මේකේ ක්‍රැක්‌ එක බාගන්ඩ බෑනේ

    ReplyDelete
  5. chrome එකෙන් බාන්න ගියාම තමයි අවුල එන්නේ, ඒ ගැන මම ලියල තියෙනවා, ස්තුතියි.

    ReplyDelete
  6. www.internetdownloadmanager.com එකට ගිහින් හරි, සොෆ්ට්වෙයා එකේ Help->check for updates තීරයට යන්න. අප්ඩේට් එක බාගෙන ඉන්ස්ටෝල් කරලා මේ ලිපියේ පිළිවෙලටම ක්‍රැක් කරගන්න.

    ReplyDelete

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.