අලුත්ම Adobe Reader එක බාගන්න... 11.0.02


අලුත් අවුරුද්දට තව දිනයයි නේද ?, ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා,


මේ ලිපියෙන් මං කියන්න යන්නේ දැනට තිබෙන Adobe Reader එකේ අලුත්ම සංස්කරණය ගැන,
Adobe ප්‍රධාන අඩවියේ මේකේ Installer එකක් විතරයි බාගන්න දෙන්නේ, ඊට පස්සේ අපිට ඔන්ලයින් ඉදන් මේක බාගන්න වෙනවා, මෙම ක්‍රමයේ තියෙන අවාසිය තමයි අන්තර්ජාල පහසුකම් නොමැති පරිගණකයකට මෙම installer එකෙන් කිසිම වැඩක් නැති වීම.

ඒත් මේ පහල තියෙන ලින්කුවෙන් ගියොත් ඔයාට මෙහි සම්පුර්ණ මෘදුකාංගයම ( offline installer එක) බාගන්න පුළුවන් වේවි. එහෙනම් ඔයත් බාගන්න.


ස්තුතියි,තවත් ලිපියකින් නැවතත් හමුවෙමු ! ජය ශ්‍රී !!!

 ( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

7 comments:

  1. Replies
    1. හික්ස් ඔව් මහේෂ් සහෝදරයා, කොහොමද අවුරුදු, ජයද ?

      Delete
  2. මේ සතියේ වෙබ් අඩවිය ලෙස පත්වූ ඔබගේ අඩවියට සිංහ පීඩියාවෙන් සුභ පැතුම් http://www.sinhapedia.com/2013/04/14042013.html

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි යාලු, මගේ අඩවියට ලබාදුන්නු ප්‍රතිචාරයට... ඔබ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා!! ආ ලැබුන උසස්වීමට මගෙන් සුබ පැතුම් ඔහොම යමු මචන් දිගටම

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු සුභ පැතුවාට...

      Delete
  4. නලින්, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.