2012 හොඳම Video Editing Software එක බාගමු


ජංජාලේ කරක් ගහද්දි හම්බුන තවත් වැදගත් දෙයක් ගැන තමයි මේ ඔයාට කියන්න හදන්නේ.


ඔන්න මෙහෙමයි වැඩේ උනේ, මට උවමනා උනා පොඩි Video Edit පාරක් දාගන්න. අනේ මට ඉතින් සන්තකේටම තිබුනේ, ඔය වගේ වැඩකට කියල Ulead Visual Studio 11, 12 කියන දෙක විතරයි. මේවා install කරලා සුමානයක් හමාරක් ගෙවෙද්දී ලෙඩ දෙනවා. Crack හරියට වැඩ කරන්නේ නෑ.



 ඔයාල ගාව තියෙන Ulead එකත් ඔය වගේද ? මට නම් එපා වෙලා තිබුනේ, මේවා එක්කම වැඩ කරලා. සමහර වෙලාවට Original Video එකේ Quality එක නැති බංගස්තාන කරලම දානවා. හික්ස්. එක්කෝ Video එක බොඳයි, නැත්නම් Shadows හැදෙනවා. නැත්නම් Audio එකයි Video එකයි ඔට්ටු තියන්න හදනවා. මට හිතුන අර කාටද වගේ,... මේ වදෙන් පීඩා වින්ද හොදටෝම ඇති කියල. හික්ස්..

ගූගල් අය්යගේ පිහිටෙන් හෙව්වා 2012 හොඳම Video Editing Software එක මොකද්ද කියල. අය්යා දුන්න සුපිරි සයිට් එකක්. මේ පහල තියෙන්නේ ඒ තොරතුරු සපයන අඩවිය. ඔයාලත් ඕකට ගිහිල්ල බලන්නකෝ, මේ කතාව ඇත්තද කියල. ඔයාට පුළුවන් අනෙක් මෘදුකාංග සමග මෙය සංසන්දනය කරලා බලන්න, හැම පහසුකමක්ම ඉදිරියෙන් පුංචි පුංචි හරි දාලා ඇති. මේ කිව්වා වගේ හොඳ හොඳ බඩු ගැන තොරතුරු ඕනිනම් හොයාගන්න ඒකෙන් පුළුවන්.


ඉතින්, අපිට සල්ලි තියෙනවා කියලයැ ඕව ගන්න. දන්න කියන කාලේ ඉදන් දන්න එකම ජනප්‍රිය හොර පාරට ගිහින් තමයි ඔන්න මේ සුපිරි භාන්ඩේ හොයාගත්තේ. වෙන මොනවත් නෙවෙයි Torrent තමයි....

Torrent ගැන යාලුවෝ ගොඩ දෙනෙක් දන්නවනේ, නොදන්න අයට Torrent වලින් බාගන්න හැටි ගැන මං මීලග ලිපියෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා. 

මේ භාන්ඩේ නම තමයි "CyberLink PowerDirector 11 Ultra 11.0.0.2321 Multilingual" මං පහලින් දාන්නම් Torrent File එක තියෙන ලින්ක් 1. දන්න අයට ඔන්න චාන්ස් එක. කල් අරින්න එපා. අදම වැඩේට බහින්න. මොකද මේක ටොරන්ට් වලටත් දාල වැඩි දවසක් ගිහිල්ල නෑ තාම. Seeders ලා මේ ටිකේ වැහි වැහැල. එහෙනම් ඉතින් පට පට ගාල බා ගන්න. 



මම නම් මේ සඳහා භාවිතා කලේ, Hutch Late Night Data Package එක, රුපියල් 75 කට එයාල අපුරු චාන්ස් එකක් දෙනවනේ. රෑ 12 ඉදන් උදේ 6 වෙනකන් 2GB දෙනවනේ. 1.30 ට විතර රෑ ජාමේ ඇහැරලා මේ භාන්ඩේ බාන්න දාලා නිදා ගත්තා. උදේ 6 ට විතර බලද්දී බඩු ගොඩ බැහැල හිටිය. බය උනාද මහා ගානක් නෑ MB 946 යි. ඒ වගේ නෙවෙයි මේකේ තියෙන වැඩ කෑලි ටික නම්...

මේ රුප රාමු ටිකත් පොඩ්ඩක් බලන්නකෝ.


Open Window


Full Feature Editor

Editor



Producer

Magic Movie Wizard 

Slideshow Creator

ස්තුතියි. තවත් ලිපියකින් නැවතත් හමුවෙමු, ඔබට ජය !


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.