Google Sinhalese Transliteration ගැන දන්නවාද ?


     ගූගල් විසින් මෑතකදී හඳුන්වා දුන් Google Sinhalese Transliteration ගැන දැන් නම් ගොඩ දෙනෙක් දන්නවත් ඇති. මේ ලිපිය ඒ ගැන නොදන්න අයටයි.පහත ලින්කුවෙන් එය වෙත ඔබට පිවිසිය හැකියි.




සිංග්ලිශ් ක්‍රමයට ටයිප් කරන වචන සිංහල යුනි කෝඩ් වලට ක්ෂනිකව පරිවර්තනය වීම මෙහිදී සිදුවේ.

      දැන් මෙය අන්තර්ජාල සම්බන්ධතාව නොමැති විටකදී භාවිතා කළ හැකි පරිදි නො එසේ නම් ඕෆ්ලයින් මෘදුකාංගයක් ලෙස භාවිතා කළ හැකි අයුරින් ඉදිරිපත් කර තිබේ. එය වෙත පිවිසීමට පහත ලින්කුව භාවිතා කරන්න.



ඉහත රූපයේ පරිදි තොරතුරු සකසා එය භාගත කරගන්න. 

 ස්තූතියි. තවත් ලිපියකින් නැවතත් හමු වෙමු.
ඔබට ජය !
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.