අලුත්ම KM Player එක බාගමු.


අපේ අය වැඩිපුරම භාවිතා කරන media players අතර නැගී එන පරපුරේ player එකක් හැටියට මෙම KM player එක හඳුන්වලා දෙන්න පුළුවන්. එයාලා අලුතින් update එකක් නිකුත් කරලා දැනට ටික කාලයක් වෙනවා, ඒකේ ව’ෂන් එක තමයි KM Player 3.6.0.87

www.kmpmedia.net හරහා අපිට මෙම player එක බාගත කරගන්න පුළුවන්, ඒත් ඒ ඔන්ලයින් ක්‍රමේට, ඉන්ටර්නෙට් නැති Computer එකකට ඒක දාගන්න බැහැ. මේ ගැටලුව මඟහරව ගන්න නම් අපිට සම්පුර්ණ සෙටප් එකක් බාගන්න වෙනවනේ, මේ ලිපියෙන් ඔයාලට අරගෙන ආවේ, එවැනි මැනුවලි ඩවුන්ලෝඩ් කල හැකි ලින්ක් එකක්. ඔන්න එහෙනම්, මේ පහල ලින්ක් එකෙන් බාගන්න.



ස්තුතියි. තවත් ලිපියකින් නැවතත් හමුවෙමු. ජය ශ්‍රී !
Share on Google Plus

About All Past Papers

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.