Free Screen Capture එකෙන් Capture කරමු


මේ ලිපියෙන් මං ඔයාලට කියන්න යන්නේ Screen Capture සොෆ්ට්වෙයා එකක් ගැනයි.


මෙහි විශේෂත්වය වන්නේ මෙය නොමිලයේ දෙන මෘදුකාංගයක් වීම.
එසේම මෙමගින් Image මෙන්ම Screen එක මත සිදුකරන ක්‍රියාකාරකම් Video එකක් ලෙසින් Capture කිරීමටත් පහසුකම් සපයනවා. ඒ වගේම ලබා ගනු ලබන Image සහ Video ක්ෂණිකව email කිරීමේ පහසුකමද සැලසීම තවත් විශේෂත්වයක්. එමෙන්ම අපට ඒවා ප්‍රින්ට් කිරීමට අවශ්‍ය නම් මෙහි ඒ සඳහාද යෙදවුමක් යොදා තිබෙනවා.

පහල ලින්කුවෙන් ඔබට මෙම මෘදුකාංගය බාගත කර ගත හැක.

වැඩිදුර අදහසක් ලබා ගැනීම සඳහා පහත රූප රාමු නිරීක්ෂණය කරන්න.

1

2
3
මෙහිදී නොමිලයේ ලයිසන් කී එකක් ලබා ගැනීම සඳහා Click here to obtain a license number වෙත යන්න.එවිට පහත වෙබ් පිටුව වෙත යනු ඇති. එහි ඔබගේ නම සහ email address එක ඇතුලත් කර කී එක ලබාගන්න.

4

5
6
ඔබ ඉහත දක්වා ඇති අයුරින් free key එක ලබා ගැනීමට අපොහොසත් වුයේ නම් පහත ලින්කුවෙන් එම කී එක ලබාගන්න.


තවත් ලිපියකින් නැවතත් හමු වෙමු, ජය ශ්‍රී !

( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.