Google Chrome manually ඩවුන්ලෝඩ් කරමු



අන්තර්ජාල භාවිතය සඳහා ඇති වෙබ් බ්‍රව්සර් අතුරින් Google Chrome වෙත ඇලුම් කරන බහුතරයක් සිටිනවා. මමත් කැමතිම බ්‍රව්සර් එක Chrome. මොකද ඒක ගොඩක් වේගවත්.
අපි ගොඩක් අන්තර්ජාල පරිහරණයේදී ගූගල් සේවා වැඩිපුර භාවිතා කරන නිසා එම සේවා වඩාත් පහසුවෙන් භාවිතා කිරීමට වැඩිපුර සහය දක්වන්නේ Chrome බව ඔයාලත් අත්දැකීමෙන්ම දන්නවා ඇති. විශේෂයෙන් බ්ලොග් කරන යාළුවන්ට ඒ සම්බන්දයෙන් අත්දැකීම් ඇති. සමහර Templates edit කරන කොට Chrome හරහා සිදු කිරීම වඩාත් පහසුයි. සමහර templates වල Layout එකේ ඇති elements එහා මෙහා කිරීම firefox සහ IE මගින් කරන්නට බැරි වුන අවස්ථා වලටත් මට මුණ දෙන්න උනා.

ඉතින් මේ වෙබ් බ්‍රව්සර් එක අපිට manually download කරගන්නට chrome වෙබ් අඩවියෙන් පහසුකම් ලබා දී නැහැ. ඔවුන් එය ඔන්ලයින් ඉඳිමින් download කරගන්නයි පහසුකම් දීලා තියෙන්නේ. මම මේ ලිපියෙන් ඔයාලට දෙන්න හදන්නේ chrome manually ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ටොරන්ට් එකක්. අන්තර්ජාල සම්බන්ධතාව නොමැති පරිගණක වලට chrome install කිරීම සඳහා මෙසේ manually ඩවුන්ලෝඩ් කරගැනීම වැදගත් වෙනවා. මේ පහල තියෙන්නේ ඒ ටොරන්ට් එක අඩංගු ලින්ක් එක. ඔයාලත් එහෙමනම් බාගන්න.
සීඩර්ස් 107කුත්, ලීචර්ස් 5කුත් තවමත් සිටින නිසා මෙය වේගවත්ව ඔබට බාගත කළ හැකියි.
seeders: 107
leechers: 5

ස්තුතියි, තවත් ලිපියකින් නැවතත් හමු වෙමු. ජය ශ්‍රී !!!


( මෙම බ්ලොගයේ පළවන ලිපි වල අන්තර්ගතව ඇති සියලුම Links වෙත පිවිසීම සඳහා තත්පර 5ක කාලයක් රැදී සිට වෙළද දැන්වීම Skip කර සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තුතියි ඔයාල හැමෝටම...)
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.