බ්ලොග් එකට Snow Falling Effect එකක් එක් කරගන්න කැමතිද ?




යාළුවනේ, නත්තලට තව දින කිපයයි නේද, ක්‍රිස්තියානි යහළු යෙහෙළියෝ නම් මේ දවස්වල නත්තල සමරන්න ලක ලෑස්ති වෙනවා ඇති. කිතුනු බැතිමතුන් නොවුනත් අපි හැමෝම ඒ උත්සවය වෙනුවෙන් සුභ පැතුම්, තෑගි එහෙම හුවමාරු කරගන්නවනේ.

ඉතින් ඔයාල මේ දවස්වල ජංජාලේ කරක් ගැහුවා නම් ඔයාලත් දකින්න ඇති නත්තල සමරන්න වෙබ් අඩවි වල හිම වැටෙන විදිහට දාල තියෙනවා, ඒක හරිම ලස්සනයි, සිත් ඇදගන්නා සුළුයි කියලා ඔයාටත් හිතෙන්න ඇති.
මටත් හම්බුනා java script එකක්. මේක එලටම වැඩ කරනවා. ඔයාට පේනවා නේද මේ බ්ලොග් එකේ එක වැඩ කරනවා. සාමාන්‍ය ජාවා කේතයක් ඇතුලත් කරන විදිහටමයි මේකත් දාන්න තියෙන්නේ,


මෙන්න ක්‍රමය, ඔයාගේ බ්ලොගර් ගිණුමට ලොග් වෙලා Layout එකට එන්න, ඊට පස්සේ Add a Gadget ක්ලික් කරලා එන වින්ඩෝ එකේ HTML/Java Script තෝරලා Content කොටසේ මේ පහල තියෙන code එක paste කරන්න. ඊට පස්සේ save කරලා බලන්න.


<script language="JavaScript">
var author="www.dseffects.com";
var numflakes="40";
var speed="2";
var flakesize="2";
var regkey="";
</script>
<script src="DS_Snow.js"></script>
<!--Simply copy and paste into <BODY>  
     Just above the </BODY> tag. -->

<script type="text/javascript">
/*
Snow Fall 1 - no images - Java Script
Visit http://rainbow.arch.scriptmania.com/scripts/
  for this script and many more
*/

// Set the number of snowflakes (more than 30 - 40 not recommended)
var snowmax=35

// Set the colors for the snow. Add as many colors as you like
var snowcolor=new Array("#aaaacc","#ddddff","#ccccdd","#f3f3f3","#f0ffff")

// Set the fonts, that create the snowflakes. Add as many fonts as you like
var snowtype=new Array("Times","Arial","Times","Verdana")

// Set the letter that creates your snowflake (recommended: * )
var snowletter="*"

// Set the speed of sinking (recommended values range from 0.3 to 2)
var sinkspeed=0.6

// Set the maximum-size of your snowflakes
var snowmaxsize=30

// Set the minimal-size of your snowflakes
var snowminsize=8

// Set the snowing-zone
// Set 1 for all-over-snowing, set 2 for left-side-snowing
// Set 3 for center-snowing, set 4 for right-side-snowing
var snowingzone=1

///////////////////////////////////////////////////////////////////////////
// CONFIGURATION ENDS HERE
///////////////////////////////////////////////////////////////////////////


// Do not edit below this line
var snow=new Array()
var marginbottom
var marginright
var timer
var i_snow=0
var x_mv=new Array();
var crds=new Array();
var lftrght=new Array();
var browserinfos=navigator.userAgent
var ie5=document.all&&document.getElementById&&!browserinfos.match(/Opera/)
var ns6=document.getElementById&&!document.all
var opera=browserinfos.match(/Opera/)
var browserok=ie5||ns6||opera

function randommaker(range) {
        rand=Math.floor(range*Math.random())
    return rand
}

function initsnow() {
        if (ie5 || opera) {
                marginbottom = document.body.scrollHeight
                marginright = document.body.clientWidth-15
        }
        else if (ns6) {
                marginbottom = document.body.scrollHeight
                marginright = window.innerWidth-15
        }
        var snowsizerange=snowmaxsize-snowminsize
        for (i=0;i<=snowmax;i++) {
                crds[i] = 0;
            lftrght[i] = Math.random()*15;
            x_mv[i] = 0.03 + Math.random()/10;
                snow[i]=document.getElementById("s"+i)
                snow[i].style.fontFamily=snowtype[randommaker(snowtype.length)]
                snow[i].size=randommaker(snowsizerange)+snowminsize
                snow[i].style.fontSize=snow[i].size+'px';
                snow[i].style.color=snowcolor[randommaker(snowcolor.length)]
                snow[i].style.zIndex=1000
                snow[i].sink=sinkspeed*snow[i].size/5
                if (snowingzone==1) {snow[i].posx=randommaker(marginright-snow[i].size)}
                if (snowingzone==2) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)}
                if (snowingzone==3) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)+marginright/4}
                if (snowingzone==4) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)+marginright/2}
                snow[i].posy=randommaker(2*marginbottom-marginbottom-2*snow[i].size)
                snow[i].style.left=snow[i].posx+'px';
                snow[i].style.top=snow[i].posy+'px';
        }
        movesnow()
}

function movesnow() {
        for (i=0;i<=snowmax;i++) {
                crds[i] += x_mv[i];
                snow[i].posy+=snow[i].sink
                snow[i].style.left=snow[i].posx+lftrght[i]*Math.sin(crds[i])+'px';
                snow[i].style.top=snow[i].posy+'px';

                if (snow[i].posy>=marginbottom-2*snow[i].size || parseInt(snow[i].style.left)>(marginright-3*lftrght[i])){
                        if (snowingzone==1) {snow[i].posx=randommaker(marginright-snow[i].size)}
                        if (snowingzone==2) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)}
                        if (snowingzone==3) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)+marginright/4}
                        if (snowingzone==4) {snow[i].posx=randommaker(marginright/2-snow[i].size)+marginright/2}
                        snow[i].posy=0
                }
        }
        var timer=setTimeout("movesnow()",50)
}

for (i=0;i<=snowmax;i++) {
        document.write("<span id='s"+i+"' style='position:absolute;top:-"+snowmaxsize+"'>"+snowletter+"</span>")
}
if (browserok) {
        window.onload=initsnow
}

</script>


 තවත් ලිපියකින් නැවතත් හමු වෙමු. ඔබට ජය !




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

යාළුවේ, ඔයාගේ අදහසත් මෙතන ලියලා යන්න, ඒක මට ගොඩාක් වටිනවා.